මගෙන් ඔයාලට මේ ad එක නිසා කරදරයක් උන නං මට ඇත්තටම සමාවෙන්න. මුල් කාලේ අපු තරහ නිසා තමයි මන් post දදා පිස්සු නැටුවේ. මන් ගත්ත A7 IV camera එකක් නැහැ. එක මන් මගේ යාලුවෙක්ගෙ camera shop එකකින් කියල ගත්ත එකක්. ඉතින් මේ screenshots බලන්න. කොහොමත් මෙතනින් එහාට මේ ගැන මන් කතා කරන්නේ නැහැ.